Become Volunteer
අප හා එක්වන්න
ලිබරල් අපගේ ප්‍රතිපත්ති සමඟ එකඟ නම් ඔබත් අප හා එක්වන්න.
වාර්ෂික සාමාජිකත්වය සඳහා
වාර්ෂික සාමාජිකත්වය ලබා වසරක් ගත වීමෙන් පසු යාවජීව සාමාජිකත්වය ඉල්ලුම් කල හැකිය. යාවජීව සාමාජික මුදල් ගෙවීමෙන් පසු ජාතික කාරක සභාවෙන් නිර්දේශ කරනු නොලැබුවොත් නැවත සාමාජික මුදල් ගෙවනු ලැබේ.
යාව ජීව සාමාජිකත්වය සඳහා
වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට පක්ෂයේ සමාජික අයදුම්පත මඟින් සාමාජිකත්වය ඉල්ලුම් කළ හැක. එකී අයදුම්පත පක්ෂයේ ජාතික කාරක සභාව මගින් පිළිගැනීමෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක‍්ෂයේ සාමාජිකත්වය ලබාගත හැක.